😬 Catches win matches

Catches win matches කියලා කියන එක forget කරලාද?


මොකද්ද මේ butter fingers? Catches drop කලාට පස්සෙ commentary එකේ silence එකක්. තට්ටුවෙ silence එකටත් tension එක තිබ්බා. Fielding එක බලනකොට හිතෙන්නෙ – “හරියට ආවෙ පුහුණු වෙලා නෙමෙයි, wedding එකකට dress rehearsal එකකට වගේ.” 😅

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top